Skip to main content
ප්‍රශ්නය

Doctor mage 3rd misscarrige eka me mase una,ekata hethuwa mokakda,mn hamuwiya uthu hodama vog dr kauda

අසන ලද්දේ: La*** · වයස 31

නැවත නැවත ගබ්සා වීමට රුධිර කැටි ගැසීමේ ආබාධ, තයිරොයිඩ් රෝග, ගර්භාෂයේ අසාමාන්‍යතා හෝ ගැබ් ගෙල දුර්වලතාවය වැනි හේතු තිබෙන්න පුළුවන්. ගබ්සා තුනකින් පසු මේ සඳහා පරීක්ෂණ අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. හොඳම වෛද්‍ය වරයෙකු නිර්දේශ කරන්න බැහැ.