Skip to main content
ප්‍රශ්නය

බබා දුවෙක්ද පුතෙක්ද කියලා ස්කෑන් වැරදෙනවද? තෝරගන්න පුළුවන්ද?

Can a scan get the baby's sex wrong, and can parents choose it?

Scan පරීක්ෂණ වරදින අවස්ථා තියෙනවා ද. අපිට ඕන විදියට දුවෙක් හෝ පුතෙක් හදාගන්න පුළුවන් තාක්ෂණය තිබෙනවාද.

අසන ලද්දේ: Ni*** · වයස 31

ඔව්. ස්කෑන් පරීක්ෂණයෙන් දරුවාගේ ලිංගය හඳුනා ගැනීම වැරදෙන අවස්ථා කලාතුරකින් තිබෙනව. ස්වභාවික පිළිසිඳ ගැනීමකදී දුවෙක් හෝ පුතෙක් කලින් තීරණය කරන්න බැහැ. ලිංගය තෝරා ගැනීම පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධයි.