Skip to main content
ප්‍රශ්නය

නව යොවුන් දියණියට ඔසප් වීම පරක්කුවෙන් හැදෙනවා, බෙහෙත් ඕනෙද?

Teen with late, irregular periods — does she need treatment?

Mage duwa 16yr. Menses hadenne dawas 40, 50 athare, tikak thada patin pita wenawa. Dawas 2k wage tiyenawa ayet natara wenawa dawaskin wage ayet bleead wenawa, godak wedanawa ne, treat karanda onida

අසන ලද්දේ: Mi*** · වයස 37

නැහැ. නව යොවුන් වියේදී ඔසප් චක්‍රය දින 21 සිට 45 දක්වා වෙනස් වීම සහ රුධිර වහනය දින කිහිපයකට නතර වී නැවත ඇති වීම සාමාන්‍ය තත්වයක්. ශරීරයේ බර වැඩි නැති නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.