Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාසයක් පරක්කුයි, බබෙක් ලෑස්ති නැහැ, මොකද කරන්නේ?

Period a month late and not ready for a baby — what can be done?

doctor... mage period skip wela tynne dan masayak witara... cramps awa dawas dekata wage kalin eth dan ehma ekak na.. wamane yanna wge tibba.... man sex walata foward une na hbai.. eeta wada adu dewal try kra... pregnancy test ekak kre na.. krla positive unoth mata krnna kisi deyak nadda.. masa 3k wath gihin nati nisa.. im not ready to be a mother..

අසන ලද්දේ: ****

ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.