Skip to main content
ප්‍රශ්නය

අතේ තැවරුණු ශුක්‍රාණු වලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm on the hand cause pregnancy?

Docter, මාර්තු 29 වෙනිදා මගෙ පාර්ට්නර් එක්ක පොඩි සිදුවීමක් වුනා.. ඒත් අපි දෙන්නා එහෙම එකතු වුන් නෑ.. ශුක්‍රාණු මගෙ අතේ තිබිලා ගෑවුනද කියලා සැකයක් තියෙනවා.. එයාට සාමාන්‍යන් 1 වෙනිදට තමා මෙන්සස් හැදෙන්නෙ අද අප්‍රේල් 8 තාම මෙන්සන් හැදුන් නෑ.. ගැබ්ගැනීමක් සිදු වෙන්න පුලුවන්ද ඩොක්ටර්?

අසන ලද්දේ: ****

බොහෝවිට නැහැ. අතේ තැවරුණු ශුක්‍රාණු නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා සුළුයි. ඔසප් වීම ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.