Skip to main content
ප්‍රශ්නය

Norethisterone නතර කරලාත් ඔසප් වුණේ නැත්නම් ඒ සාමාන්‍යද?

No period yet after stopping Norethisterone: is that normal?

Doctor mama marry karala sayanayata yomu unahama rubella widala nathi bawa danagatha in passe rubella ekka masa 3ka dipo ekak widda e widata passe masa 4wage mesas nathara una passe 5masen wage mesas una eth akramawath isara wage mage mesas kramawathwa une naha dan masa 8wenawa daruwek balaporoththuwen inawa eth thawama mesas nisiwidiyata pita wenathi nisa vog doctor kenek Norethisterone tablets BP5mg dunna eth beheth bila dawas thunak una thawamath mesas une naha eka samaniyaida? Husband widesha gatha wenna inna nisa daruwek balaporoththuwen inne doctor

අසන ලද්දේ: ****

ඔව්. පෙති නතර කල පසු දින කිහිපයක් ඇතුලත රුධිර වහනය ඇති වෙනව. ගර්භණී නම් එසේ වෙන්නෙ නැති නිසා තවදුරටත් ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඩිපෝ එන්නතෙන් පසු මාස කිහිපයක් ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්.