Skip to main content
ප්‍රශ්නය

සිරිපා වන්දනාව සදහා මම පෙබරවාරි මස අග දිනවලදි ඔසප් පමා කරන බෙහෙත් බිව්වා පසුව මම ඔසප් වුනේ 2024/03/01. නමුත් මම මගේ පෙම්වතා සමග ලිංගිකව 2024/03/20-21 වැනි දිනෙක එක්වුනි.නමුත් අද වන තුරු මා හට ඔසප් වූයෙ නොමැත.මෙය මට මහත් ව්‍යාකුලවු ගැටලුවකි..හැකිනම් මට ඔසප් වීමට ⁣බෙහෙතක් නිර්දේශ කරන්න වෛදතුමනි ..පිලිතුරක් ලබාදෙන්න ගරු වෛද්‍යතුමනි.

අසන ලද්දේ: ****

ඔසප් වීම ප්‍රමාද නම් මුලින්ම මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. ගැබ් ගෙන ඇති විට ඔසප් වීමට ඖෂධ දෙන්නෙ නැහැ. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ.