Skip to main content
ප්‍රශ්නය

මෙන්සස් දවස් 10ක් පහු වෙලා කිසිම ගර්භනි ලක්ශනයක් නැතත් ගැබ් ගන්න පුළුවන් ද

අසන ලද්දේ: ශන*** · වයස 19

පුළුවන්. ඔසප් වීම ප්‍රමාද වීම පමණයි ගර්භණී බවේ පලමු ලක්ෂණය වෙන්නෙ. අනෙක් රෝග ලක්ෂණ ඇති වෙන්නේ සති 6ක් පමණ වන විටයි. ලිංගික එක්වීමක් සිදු වී ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.