Skip to main content
ප්‍රශ්නය

Doctor Mata aurudu 12 babek innawa.dewani daruwek balaporoththu when aurudu 5 try Kara doctorla Chanel Kara Eth prasnayak na kiuwa aurudde beheth Kara ,passe ayeth doctor kenek chal Kara dimba morana beheth niyamai Kara ,Eth Mata daruwekge pihita na,man mokada karanne doctor arthika gatalu nisa yannath apahasui Mata kumana ho upadesak denna,Hama masema try karanawa ,ehama daru pilisida ganimakadi muhune kurula enawada,ane doctor Mata upadesak denna

අසන ලද්දේ: Ma*** · වයස 33

අවුරුදු 5ක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති විට ඩිම්බ මේරීමට ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. සැමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණය සහ පැලෝපීය නාල පරීක්ෂාව සිදු කර ඇති දැයි බලා අවශ්‍ය නම් IUI වැනි ප්‍රතිකාරයකට යොමු විය යුතුයි. මුහුණේ කුරුලෑ ගැබ් ගැනීමේ ලක්ෂණයක් නොවෙයි.