Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එකතු වී දවස් 3 පසු ඔසප් වීම සිදු වුණේ නම් ගැබ් ගැනීමක් සිදු විය හැකි ද

අසන ලද්දේ: Ha*** · වයස 27

නැහැ. ලිංගික එක්වීමෙන් දින 3කට පසු සාමාන්‍ය ලෙස ඔසප් වීම සිදු වුණා නම් ගැබ් ගෙන නැහැ. ඔසප් වීමට ආසන්න දින වල ඩිම්බයක් නැති නිසා ගැබ් ගැනීමට ඇති හැකියාවත් ඉතා අඩුයි. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.