Skip to main content
ප්‍රශ්නය

නිතර ස්වයං වින්දනය කරන එක හානිකරද, අඩු කරගන්නේ කොහොමද?

Is frequent masturbation harmful, and how can I cut it down?

නිතර නිතර සුක්‍රානු පිට කිරීමට මන් යොමු වෙනවා ඒක මට නතර කර ගන්න උපදෙස් ටිකක් දෙන්න

අසන ලද්දේ: Ka*** · වයස 15

ස්වයං වින්දනය රෝගයක් හෝ හානියක් නොවෙයි. ඉන් සිරුරට හෝ සරු බවට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ. ඒ ගැන වරදකාරී හැඟීමක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් කටයුතු වලට කාලය යොදවන විට එය ඉබේම අඩු වෙනව.