Skip to main content
ප්‍රශ්නය

ගැබ් පරීක්ෂාව උදේටද හවසටද? hCG ලේ පරීක්ෂාවට වෙලාවක් තියෙනවද?

Pregnancy strip test morning or evening, and when for blood hCG?

මට මෙන්සස් හැදෙන්නෙ 6,7,8 වගේ දවස් වල .ඒත් අද 20.මට තාම මෙන්සස් හැදුන්නෑ.මම මගේ පෙම්වතා එක්ක ලිංගිකව එකතු වුණා මේ මාසේ 9 වෙනිදා.මට දැනගන්න පුළුවන් ද pregnancy strip test එක කරන්නෙ උදේටද හවස ට ද? එහෙම hgc test එක කරන්න වෙලාවක් තියෙනවා ද

අසන ලද්දේ: ****

උදෑසන මුත්‍රා වලින් පරීක්ෂා කිරීම වඩාත් නිවැරදියි. ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා දැන් පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. රුධිර hCG පරීක්ෂණය දිනයේ ඕනෑම වේලාවක කරන්න පුළුවන්.