Skip to main content
ප්‍රශ්නය

Dr. මට පොඩිකාලෙ ඉදන් සුද යන රෝගය තියෙනව. පොඩි කාලෙ එය විශාල ලෙස නැතත් අවර්න විදියට තමා පිට වුනේ. නමුත් දැනට වසර කිහිපයක සිට එක සුදු පැහැ ලෙස ඝනව පිට වෙනවා. එම හේතුව නිසා ගැබ් ගැනීමක් සිදුවන්නේ නැතිද. මම විවාහ වී වසරක පමණ කාලයක් වෙනවා

අසන ලද්දේ: ඉශ*** · වයස 26

නැහැ. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. කැසීමක් හෝ දුගඳක් නැති නම් එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් වසරක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නම් එයට වෙනත් හේතුවක් ඇති දැයි දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.