Jadelle දාලා තියෙද්දී සරු දවස් තියෙනවද? ගැබ් ගන්න පුළුවන්ද?
With Jadelle, are there fertile days when pregnancy can happen?
Doctor මම jadelle එකක් දාලා තියෙන්නේ එතකොට සරු දවස් තියනවා ද...තියනවා නම් ඒ දවස් වල එකතු උනොත් pregnant වෙන්න පුළුවන් ද
නැහැ. Jadelle කරල ක්‍රියාත්මක වන කාලය තුල සරු කාලයක් ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නැහැ. ඕනෑම දිනක ලිංගිකව එක් වුවත් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?