Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නොබිඳී ඇතිල්ලීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from genital rubbing with the hymen intact?

⁣ඩොක්ටර් කන්‍යා පටලය නොබිඳීී ලිංගේන්ද්‍රයන් එකිනෙක ඇතිල්වීමකින් ගැබ්ගත හැකිද ගැබ් ගැනීමට කන්‍යා පටලය බිඳී තිබිය යුතුමද

අසන ලද්දේ: ****

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මෙයට කන්‍යා පටලය සම්බන්ධ නැහැ. ගැබ් ගැනීමට කන්‍යා පටලය බිඳී තිබීම අවශ්‍ය නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php