Skip to main content
ප්‍රශ්නය

මගේ මෙන්සස් සයිකල් එක සාමාන්‍යයෙන් දවස් 27 28 වගේ කාලයේදී සිදු වෙනවා .දෙසැම්බර් මාසයේ මෙන්සස් උනේ 22 වෙනිදා . දවස් 18කින් bf එක්ක එකතු උනා..(ජනවාරි 07) 8 වෙනිදා උදේ පොස්ටිනෝ ගත්තා. නමුත් ගැබ් ගැනීමක් සිදු වීමට පුළුවන් ද...

අසන ලද්දේ: ****

පුළුවන්. නමුත් ඔසප් චක්‍රයේ 18 වන දින ගැබ් ගැනීමට ඇති හැකියාව තරමක් අඩුයි. Postinor ක්‍රියා කරන්නේ ඩිම්බ පිටවීම ප්‍රමාද කිරීමෙන් නිසා ඩිම්බය පිටවී ඇති නම් ඉන් ප්‍රයෝජනයක් නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.