එක්වුණාට පසු ගැබිනි ලක්ෂණ පෙන්වන්න දවස් කීයක් යනවද?
How many days after sex do pregnancy symptoms show?
Doctor mata mensus une december 19.. january 5 , 7 wage dws wala api pregnancy aka balaporottuwen ekathu una.. dawas kiyak wage wenna oneda doctor pregnancy ake laksha balagnna
ගර්භණී බවේ පලමු ලක්ෂණය ඔසප් වීම නියමිත දිනට සිදු නොවීමයි. ඔක්කාරය වැනි අනෙක් රෝග ලක්ෂණ ඇති වෙන්නේ සති 6ක් පමණ වන විට වන අතර ඔසප් වීමට නියමිත දිනට පෙර කිසිම ලක්ෂණයක් ඇති වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් උදෑසන මුත්‍රා වලින් පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/113-pregnancy-test.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?