ස්වාමියා එක්ක එක්වෙද්දී දරාගන්න අමාරු නම් මොකද කරන්නේ?
What can I do if sex with my husband is too hard to bear?
Doctor mata thiyana gataluwa mata husband ekka feeling awath e de karanna daraganna amarui please mata Mekata answer ekak denna
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ලිංගික එක්වීමේදී වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති වෙනව නම් එයට ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?