Dr Kumanaho deyak yoni margayata athulu karata passe yoni margaye pramanaya wishala wenawada issella thiba pramanayata wada. Ahema deyak kalain karala thiyenawa kiyala danagana puluwanda apita yoni margaya diha balla hari nathm marry karata passe lingikawa akthu weddi. Thawa doctor varginity aka samnyen pihitanne kopama vithara durinda saha centimeters 4cm -5cm athara pramanayakadi siyum patalayk wani deya ahuwenawa aka varginity aka wenna puluwanda.
නැහැ. යෝනි මාර්ගය ස්ථිරව විශාල වෙන්නෙ නැහැ. ඒ බව බැලීමෙන් හෝ ලිංගික එක්වීමේදී දැන ගන්න බැහැ. කන්යා පටලය පිහිටන්නේ යෝනි විවරයට මදක් ඇතුළතින්, සෙන්ටිමීටර 4ක් හෝ 5ක් ඇතුලත නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?