Skip to main content
ප්‍රශ්නය

ඇතුළට යන්නේ නැතුව බඩ උඩට ශුක්‍රාණු පිට වුණොත් ගැබ් ගන්නවද?

Can semen on the belly, without entering, cause pregnancy?

Doctor ශෘක්‍රණු යැමෙන් පමණක් උදරය යට ගර්භනී විය හැකි ද කාන්තාවට ශ්‍රව්‍ය ක් නොයා ඒ සඳහා සුදානම් නැති ව

අසන ලද්දේ: ****

ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට හෝ යෝනි විවරයට ඇතුළු වුණොත් පමණයි ගැබ් ගැනීමට හැකියාව තිබෙන්නෙ. උදරය මත පමණක් ශුක්‍රාණු තැවරීමෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. කාන්තාවගේ ස්‍රාව පිටවීම හෝ සුරාන්තය ගැබ් ගැනීමට අත්‍යවශ්‍ය නැහැ.