ඩිම්බ මෝරන බෙහෙත් ගන්න විට දින 3ක් එකතු වුණොත් ප්‍රමාණවත්ද?
On ovulation tablets, is sex on 3 days around ovulation enough?
Dr.mata period regular ne.marry karala awurudu 1 hamarai.api daruwek balaporoththu wenawa me wenakam kisima upath palanayak use karala ne.mama saha husband job karanne dura sthana wala nisa apata lingikawa ekathu wima sima wela dina kipayakata.api vog dr kenek meet una giya mase .mt period parakku unoth bonna beheth dunna .dimba moranne nethi prasnayak thiyena nisa kema palanaya ha excise karanna kiuwa mt period hedune 12/14 eye 12 /26 scan kala dimbaya 1.95 k kiuwa ada sita apata sathiyak wage ekathu wenna kiuwa.namuth husband ada job ekata aniwaryen yanna una.api dina dina thunak pamana ekata sitiya meya daruwek pilisida ganna pramanawathda? Mama newatha period hedunama dimba morana beheth bonna onada?daruwek pilisida ganna thuru dimba morana beheth biuwata kamak nedda?
ඔව්. ඩිම්බය පිටවෙන කාලයේ දින 2ක් හෝ 3ක් ලිංගිකව එක් වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්. ඩිම්බ මේරීමට ඖෂධ නැවත ගත යුත්තේ ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි පමණයි. මෙම ඖෂධ ස්කෑන් පරීක්ෂණ සමග සීමිත කාලයක් පමණක් ලබා දෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?