Skip to main content
ප්‍රශ්නය

යෝනි ප්‍රදේශය කැසීම සහ කැට වගේ සුද යාම රෝගයක්ද?

Is itching with white clumpy discharge a disease?

Docter yoni pradeshaya kakul wala ekili muthra dana then edl hodatam kasanawa mge aga ushne wedi hebei suda yama keta keta wage keli walata ynwa nithram thethai meka rogayakda doctor (0)

අසන ලද්දේ: Hi*** · වයස 22

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැට වැනි සුදු ස්‍රාවයක් සමග කැසීම එහි ලක්ෂණයක්. මෙය සුව කල හැකි තත්වයක් නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1000-vaginal-candidiasis.php