Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම සිදු වුණත් ගැබ් ගැනීම සිදු විය හැකිද

අසන ලද්දේ: Ch*** · වයස 21

නැහැ. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය ලෙස ඔසප් වීම සිදු වුණා නම් ගැබ් ගෙන නැහැ. නමුත් ගර්භණී වූ පසු සිදු වන සුළු රුධිර වහනයක් ඔසප් වීමක් ලෙස වරදවා හඳුනා ගන්න අවස්ථා තිබෙනව. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.