එළියේ ශුක්‍රාණු පිට කළත් ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?
Can I be pregnant after withdrawal if my period is late?
ඩොක්ටර් දෙසැම්බර් 1 වෙනිද මමයි මගේ ගෑනු ලමයයි හුග කාලෙකට හම්බ උනා ...ඒ වෙලාවෙ අපි දෙන්න අතරේ ලින්ගික එකතු වීමක් උනා..ඒත් අපි කිසිම උපත් පාලන ක්‍රමයක් භාවිතා කලේ නෑ..මන් දැනුවත්ව ශුක්‍රාණු පහ කලේ නෑ...එලියෙ තමයි පහ කලේ...නමුත් අදට සතියක් වෙනවා..එයා අවසන් වරට ඔසප් උනේ november 04 තාමත් නෑ. ඊට හේතුව ගැබ් ගැනීමක්ද..ඒක වලක්වන්න බැරිද.අනේ doctor ඉක්මනින් පිලිතුරක් දෙන්න...
පිටතදී ශුක්‍රාණු පිට කලත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඉදිරියේදී සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?