Skip to main content
ප්‍රශ්නය

Dr.mata upadansaya hedila beheth 3 k widda..daruwek heduwoth daruwata eka balapaida

අසන ලද්දේ: Ku*** · වයස 31

නැහැ. උපදංශයට සම්පූර්ණ ප්‍රතිකාර ලබා රෝගය සුව වී ඇති නම් ඉන් පසු පිළිසිඳ ගන්නා දරුවාට හානියක් වෙන්නෙ නැහැ. ගැබ් ගත් පසු රුධිර පරීක්ෂණයකින් රෝගය සුව වී ඇති බව තහවුරු කර ගන්න.