Skip to main content
ප්‍රශ්නය

නල දරු උපත් (IVF) කරන්නේ කොහොමද?

How is IVF (a test-tube baby) done?

Nala daru upath karaganne කොහොමද

අසන ලද්දේ: Ch*** · වයස 42

මෙහිදී ඖෂධ මගින් වැඩිපුර ඩිම්බ ප්‍රමාණයක් මේරීමට ලක් කර ඒවා පිටතට ගෙන සැමියාගේ ශුක්‍රාණු සමග පර්යේෂණාගාරය තුල සංසේචනය කර කලලය ගර්භාෂය තුල තැන්පත් කරනව. එක වරකදී සාර්ථක වීමට ඇති හැකියාව 35%ක් පමණයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/598-ivf.php