Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක්වෙද්දී යෝනි විවරය අසල රිදෙන්නේ ඇයි?

Why does it hurt near the vaginal opening during sex?

ඩොක්ටර්, අපි විවාහ වී මාස 10ක් පමන වෙනවා, බිරිද සමග ලිංගිකව එකතු වීමේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙනවා. එය ඇති වන්නේ යෝනිය විවරය ආසලයි. මේ සදහා විසදුමක් ලබා දෙන්න

අසන ලද්දේ: ****

බොහෝවිට මෙයට හේතුව ශ්‍රෝණි පතුලේ මාංශ පේශි තද වීම (වැජිනිස්මස්) හෝ යෝනි විවරය ආශ්‍රිත ආසාදනයක් විය හැකියි. මෙයට සාර්ථක ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.