Skip to main content
ප්‍රශ්නය

ලිංගික ආශාව අඩු වෙන්නේ ඇයි?

Why does sexual desire become low?

Lingika asawak Ariel novima

අසන ලද්දේ: Ni*** · වයස 29

මෙයට බොහෝවිට හේතු වෙන්නේ මානසික ආතතිය හෝ දෙදෙනා අතර සම්බන්ධතාවයේ ගැටළු. සමහර විට හෝමෝන වෙනස්කම් හෝ ඖෂධ නිසාත් ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.