Vageston වලින් නැවත ගබ්සා වීම වළක්වන්න පුළුවන්ද?
Can Vageston prevent another miscarriage?
Vegaston මගින් නැවතත් miscarriage වීමේ අවදානමෙන් මිදිය හැකිද?
නැහැ. බොහෝවිට ගබ්සා සිදු වෙන්නෙ කලලයේ අසාමාන්‍යතා නිසා වන අතර එය ඖෂධ වලින් වලක්වා ගන්න බැහැ. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩු අවස්ථා වලදී පමණයි Vageston වලින් ප්‍රයෝජනයක් තිබෙන්නෙ. නැවත නැවත ගබ්සා වී ඇති නම් හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?