Skip to main content
ප්‍රශ්නය

ප්‍රාණවත් උවත් මද වේලාවකින් නැවත කුඩා වෙනවනේ? සාමාන්‍යයෙන් තිබුනත් කුඩා වගේ . දාතු පිටවෙන්නත් අඩුවෙන් .වෙනද එහෙම නෑ

අසන ලද්දේ: Is*** · වයස 25

බොහෝවිට මෙයට හේතුව මානසික පීඩනය විය හැකියි. ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය සහ පිටවෙන ශුක්‍ර තරල ප්‍රමාණය එක් එක් අවස්ථාවේ වෙනස් වීම සාමාන්‍ය තත්වයක්. මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.