Skip to main content
ප්‍රශ්නය

එකතු නොවී අවයව ස්පර්ශ කළා, ඔසප් වීම පරක්කුයි, ගැබ් ගෙනද?

Touching only, no intercourse, period late — is it pregnancy?

Doctor මම ලිංගිකව එකතු උනේ නැ.. අපි meet වෙන කොට පුරුද්දක් විදියට අවයව ස්පර්ශ කරනවා .... මගේ ඔසප් වීම ප්‍රමාදක් මම දැන් බයෙන් ඉන්නෙ ? අනවශ්‍ය ලෙස බිය වෙන්න එපා ද ?

අසන ලද්දේ: Se*** · වයස 24

ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවුනේ නම් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. නමුත් කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ලිංගික සංසර්ගයකින් තොරවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.