Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට, මන් marry කරලා lඅවුරුදු 3ක් වෙනවා.මට ඔක්තෝබර් මස 14 දින ඔසප් වීම ආරම්භ උනා..මන් ලිංගිකව එකතු උනේ නොවැම්බර් 04/05.මාගේ ඔසප් චක්‍රය අක්‍රමවත්.බොහොවිට දින 28- 32 අතර වෙනවා..නමුත් මේ මස (2023/10/21)තවම ඔසප් විම සිඩු උනේ නෑ.. pregnancy strip භාවිත කර පරික්ශා කරත් එය negative ලෙස පෙන්නනවා..මා මෙයට කුමක් කල යුතු ද ඩොක්ට

අසන ලද්දේ: ****

බොහෝවිට මෙයට හේතුව ඩිම්බ පිටවීම ප්‍රමාද වීම විය හැකියි. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.