Doctor mage lingika ekatu weemedi shrawaya pita weema godak adui etakota danena wedanawa godak wadi ekata mkd karanne doctor
බොහෝවිට මෙයට හේතුව ලිංගික එක්වීමට පෙර ප්රමාණවත් උත්තේජනයක් නොලැබීමයි. එක්වීමට පෙර දෙදෙනා අතර සමීප ඇසුරට වැඩි කාලයක් ගන්න. KY gel වැනි ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වේදනාව දිගටම පවතීනම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?