Skip to main content
ප්‍රශ්නය

මට මෙන්සස් හැදෙන්නේ නැ දැන් අවුරුද්දකට කලින් හැදුනේ තවම නෑ

අසන ලද්දේ: කා*** · වයස 19

අවුරුද්දක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.