Skip to main content
ප්‍රශ්නය

Dawas dekaka wele indan husband ge liguwa pranawath wanne netha. ohu rata yamata sudanam wana athara api babek sedimata apekshawen sitinnemu. meya kisiyam rogi thathwayak wiya hekida? ohu me thathwaya hamuwe dedi lesa manasika pidawakata muhuna demin siti

අසන ලද්දේ: Ja*** · වයස 31

මෙය මානසික පීඩනය නිසා විය හැකියි. කලින් ප්‍රාණවත් වීමේ ගැටළුවක් නොතිබුණේ නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.