ශුක්‍රාණු පිට නොවී ශිෂ්ණය යෝනියේ ස්පර්ශ වුණොත් ගැබ් ගන්නවද?
Penis touched the vagina, no ejaculation — is pregnancy possible?
ශිෂ්ණය යෝනියේ ස්පර්ශ වීමෙන් ගර්භණී වෙනවාද? මට සාමාන්‍යයෙන් 68kg පමණ තරබාරු ශරීරයක් ඇත.2023ජූලි අවසන් සතියේ සිදු වූ ඔසප් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මාසය දක්වා ඔසප් වීමක් සිදු වූයේ නැත.වැඩිවියට පත්වූ දා සිට මාගේ ඔසප් චක්‍රය අක්‍රමිකය..දැන් මගේ වයස 22 කි..2023 අවුරුද්දෙ මසක් ඇර මසක් ඔසප් වීම සිදු වුණද අගෝස්තු මස සිට මම මෙම ගැටලුවට මුහුණ පාමි.(පෙම්වතා සමග ගත කරනා අවස්ථාවක තත්පර කිහිපයක් වැනි සුලු වේලාවකට ශුක්‍රානු පිට නොවූ ශිෂ්ණය යෝනියේ ස්පර්ශ විය).මම අවිවාහකය..කන්‍යාවකි..කරුණාකර මගේ ගැටලුව ට පිලිතුරු ලබා දෙන්න..මෙම කරුන නිසා ගැබ් ගැනීමක් සිදු වී ඇත්දැයි මම තද බල මානසික පීඩාවකින් පසු වෙමි..මගේ ගර්භාශය වම් පස කොටසේ යම් ගැස්මක් වැනි චලනයක්ද මට දැනෙයි.
බොහෝවිට නැහැ. ශුක්‍රාණු පිට වීමට පෙර එන තරලයේ ශුක්‍රාණු තිබිය හැකි වුවත් එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඔසප් වීම අක්‍රමවත් වීමට බොහෝවිට හේතුව ශරීරයේ බර වැඩි වීම හෝ PCOS විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?