Skip to main content
ප්‍රශ්නය

Doctor මට සාමාන්‍යයෙන් මෙන්සස් වෙන්නේ 30, 31 වගේ ඒත් මේ මාසේ දින 8ක් විතර පරක්කුයි. මම නාසයේ ශ්වසන ආබාධයකට 26 ඉදන් medixon 4mg ඖෂධ යි තව ඖෂධ ලබා ගන්නවා.

අසන ලද්දේ: Ni*** · වයස 23

ඖෂධ හෝ අසනීප තත්වයක් නිසා ඩිම්බ පිටවීම ප්‍රමාද වී ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා මුලින්ම මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.