Doctor mata sathi 3k withara idan katata kela enaw ugurataa enaw.. eth test kraddi pregnat bawa pennuwe na eth agata amarui mensasuth haduna habai dawas deken hoda una doctor pregnat wela thiyeddi ehema wenn puluwanda
බොහෝවිට නැහැ. මුත්රා පරීක්ෂණය නෙගටිව් වී ඔසප් වීමත් සිදු වී ඇති නම් ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප් වීම වෙනදාට වඩා අඩු නම් සතියකින් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. මෙම ලක්ෂණ සති තුනක් පවතින නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?