Skip to main content
ප්‍රශ්නය

Doctor mata mensus hadune na maasa dekak mn marry karapu kenek neme.mensus hadenna ganna puluwan tablet kiyannako please reply doctor

අසන ලද්දේ: Sa*** · වයස 24

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. ගැබ් ගැනීමට ඉඩක් තිබෙනව නම් මුලින්ම මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඖෂධ අවශ්‍යත් නැහැ. මානසික ආතතිය, බර වෙනස් වීම, PCOS වැනි හේතු මෙයට බලපානව. මාස තුනකට වඩා ප්‍රමාද වුණොත් හෝ නිතර මෙසේ වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.