සරු කාලයේ එකතු වුණා, ගැබ් ගැනීමක් වුණොත් නවත්වන්න පුළුවන්ද?
Sex in the fertile time — can an unwanted pregnancy be stopped?
ඩොක්ටර් අපි දෙන්නගෙම වයස 20 ක් වෙනවා.අපෙ එකතු වීමකින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි තත්වයක් උදා වෙලා තියනවා.අපි දෙන්නටම වයස මදි කම සහ දරුවෙක් ලැබිමට සුදුසු තත්වයක අපි නැති නිසා එවැනි ගැබ් ගැනීමක් ඇති උවහොත් එය එය නවතා දමන්නෙ කෙසෙද.දරුවෙක් සදහා දෙදෙනාම සූදානම්ක් සහ පව්ල් වල ගැටලු මැද පවත්වායන සම්බන්දයක් නිසා උදව් බලාපොරොත්තු වෙනවා.(අදට අපි එකතු වී දින 16ක් වෙනවා.එකතු වීම සිදු ඌයෙ සරු කාලයේ)
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. ඉදිරියේදී සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?