Skip to main content
ප්‍රශ්නය

doctor, api bendala awrudu 2 i.palaweni baba sathi 11n nethi una.newatha daruwek balaporoththuwen api ekathu una dawas walata mage yoniyata pitathin kasanna wenawa.mata mekata hethuwa kiyanna.

අසන ලද්දේ: ****

මෙය බොහෝවිට ලිංගික එක්වීමේදී ඇති වෙන සුළු තුවාල හෝ ලිහිසි බව අඩු වීම නිසා ඇති වෙන කැසීමක්. දිලීර ආසාදනයක් නිසාත් විය හැකියි. ස්‍රාවයක් හෝ දුගඳක් සමග දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් නැහැ.