Skip to main content
ප්‍රශ්නය

osap weema eka dawsakata seema wenne ai

අසන ලද්දේ: sc*** · වයස 28

බොහෝවිට මෙය රෝග තත්වයක් නොවෙයි. ඔසප් වීමේ දින ගණන හෝ රුධිර ප්‍රමාණය අඩු වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. හෝමෝන උපත් පාලන ක්‍රමයක් භාවිතා කරනව නම් එයත් මෙයට හේතු වෙන්න පුළුවන්. නමුත් ඔසප් චක්‍රයත් අක්‍රමවත් නම් හෝමෝන අසමතුලිත බවක් දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.