නැවත නැවත ගබ්සා වුණාම කරන්න ඕන පරීක්ෂණ මොනවාද?
What tests should we have after repeated miscarriages?
මා විවාහ වී වසර 4යි.තුන්වතාවක් ගැබ් ගත්තත් ඒ අවස්තා 3දීම සති 4-10 ත් අතර මට ගබ්සා වීම සිදුවුනා.නැවත උත්සහ කිරීමට කලින් අප දෙදෙනා සිදු කල යුතු පරීක්ශන මොනවාද?
නැවත නැවත ගබ්සා වීමට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඔබට රුධිර කැටි ගැසීම සම්බන්ධ ප්‍රතිදේහ පරීක්ෂණය සහ තයිරොයිඩ් හෝමෝන පරීක්ෂණය සමග ගර්භාෂයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනව. දෙදෙනාගේම වර්ණදේහ පරීක්ෂණයක්ද අවශ්‍ය විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?