Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට පැය කිහිපයකට කලින් එකතු වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Sex a few hours before the period began — can it cause pregnancy?

ගිය මසේ 16 දවල් මේසස් හැදුනා.එත් මන් 16 පාන්දර මෙසස් හැදෙන්න කලින් ලින්ගිකව හිටියා.මට මේ මාසේ මේසස් හැදුනේ නෑ.එම හිටියොත් ගැබ් ගැනිමක් සිදු වෙන්න පුලුවන්ද.

අසන ලද්දේ: ****

නැහැ. ලිංගික එක්වීමෙන් පැය කිහිපයකට පසු සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වුණා නම් එයින් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔසප් වීම ප්‍රමාද වීමට වෙනත් හේතු විය හැකි නිසා තව සතියකින් ඔසප් නොවුනොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.