මාසයකට දෙපාරක් ඔසප් වීම අවදානම්ද?
Is having a period twice in one month a risk?
Doctor මට දැන් අවුරුදු 32ක් වෙනවා. මට අවුරුදු 11 ක දරුවෙක් ඉන්නවා.ඊටපස්සෙ මට දරුවන් බලාපොරොත්තු උනත් දරුවො නෑ .පවුල් සංවිධාන මොකුත් පාවිච්චි කලෙත් නෑ. නමුත් හැම මාසෙම මෙන්සස් හැදුනා පිලිවෙලට නම් නෑ සතියක් විතර පරක්කු වෙලත් හැදෙනවා.ඒත් ගිය මාසෙ මට දෙපාරක්ම මෙන්සස් හැදුනා එකපාරක් දින 10 ක් තිබුනා සාමාන්‍ය විදියට වඩා ගොඩක් අඩුයි. දෙවනිපාර හැදෙනකොට මන් බෙහෙත් ගත්තා දින 21කට තමයි බෙහෙත් ගන්න කිව්වෙ ඒත් මන් සතියකට අරන් බෙහෙත් ඉවර උනාම අයෙත් මට මෙන්සස් හැදුනා.ගියමාසෙ 10 ,29 මේ මාසෙ 11 තමයි එහෙම හැදුනෙ.
Doctor මේක අවදානම් දෙයක් ද මන් අයෙත් බෙහෙත් ගන්න ගියාම මට අර බෙහෙත් ම දුන්නා දින 21ක් බොන්න කියලා
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම නිසා මෙලෙස අක්‍රමවත් රුධිර වහනය ඇති වෙනව. හෝමෝන පෙති නියම කල දින 21ම ගත යුතුයි. අතරමැද නතර කල විට නැවත රුධිර වහනය ඇති වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?