Dr mata danata 6 ys babak innawa, api thawa babak hadanna balaporothuwen inne vog dr kenk meet wela scan ekk kalama kiwa ගර්බාශ බිත්ති hariyata thuni kiyala, thawa bimba morana beheth masa 2 k biwa, mee mase bimba morana beheth beela 7 wenida scan ekk karama hoda morapu bimba thiyanawa kiyala newmon r/5 injection eka deela dawa 2 kin ayeth scan ekk karala balala OVIDAC injection eka dunna adata 2 days wenawa,, mata danaganna onee dr saru kalayak nisa hariyatama kochara dawasak sambanda wenna oneda kiyala saha pregnancy ekk welanm test karala balanna onee kawadda kiyala ???? thank you dr????
ඔවිඩැක් එන්නතෙන් පැය 36කට පමණ පසු ඩිම්බය පිට වෙනව. එන්නත දුන් දිනයේ සිට දින දෙක තුනක් ලිංගික එක්වීම ප්රමාණවත්. එන්නතේ හෝමෝනය නිසා කලින් කරන පරීක්ෂණය වැරදි ලෙස පොසිටිව් විය හැකි නිසා ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?