Skip to main content
ප්‍රශ්නය

lingika ekwimakin pasu shukra tharalaya yoni margayen eliyata yanne ayi ?

අසන ලද්දේ: Fa*** · වයස 26

මෙය සාමාන්‍ය තත්වයක්. ශුක්‍රාණු විනාඩි කිහිපයක් තුල ගැබ් ගෙල හරහා ගර්භාෂයට ඇතුළු වෙන අතර ඉතිරි ශුක්‍ර තරලය නැවත යෝනි මාර්ගයෙන් පිට වෙනව. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.