Skip to main content
ප්‍රශ්නය

Doctor mama marry karala wadi kal ne.api ekathu weddi husbendge shukranu hugak mage agen pitathta yanawa e ay.api asai babekta.eth eyage shukranu hugk pitathata ynne ay.mge age prashnyakda.

අසන ලද්දේ: ****

නැහැ. ලිංගික එක්වීමෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.