Skip to main content
ප්‍රශ්නය

Doctor mn pregnant වෙන්න kalin folic acid beewe na.ඒත් mn Pregnt wela sathi 5n wage blnna patan gaththa.mage ඒ dawas වල Hb level එකත් hodai.hem masema scan kra.දැන් sathi 20i.doctor ට kewama එය keewa scan වලින් කිසි aulk penne na kyla.ඒත් mta bayai

අසන ලද්දේ: Th*** · වයස 29

බිය විය යුතු නැහැ. ෆෝලික් ඇසිඩ් ප්‍රමාද වී ආරම්භ කිරීමෙන් සැලකිය යුතු හානියක් වෙන්නෙ නැහැ. සති 20දී කරන ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දරුවාට හානියක් වී නැහැ.