Skip to main content
ප්‍රශ්නය

Doctor ගැටලුවක් තියෙනවා. අපි අන්තිමට එකතු උනේ ගිය මාසේ 21. ඒ මාසෙම 28 periods හැදුනා. එතකොට එහෙම උනාම ගැබ්ගැනීමට පුලුවන්ද අනේ doctor replay එකක් දෙන්න ලොකු උදව්වක් ඒක

අසන ලද්දේ: Is*** · වයස 26

නැහැ. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වුණා නම් ගැබ් ගෙන නැහැ. ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ.